මගේ කොළය
ඇත්ත ලියන්නට හා බිම ඉඳගන්නට
ශ්‍රී ලංකාව තුන්වන හා අවසාන සිල් පදයත් සමාදන් වෙයි !
ධර්ම රාජ්‍යයට ආසන්නයි
!
(රොබට් නොක්ස් විසිනි)
ගණිකා වෘත්තියේ යෙදෙන ටෙලි නාට්‍ය නිළියන් ,ඔවුන්ගේ තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීම හා ගණිකා නිවස්න වැටලීම මගින් ශ්‍රී ලංකා පොලීසිය අනාචාරයට එරෙහි දැඩි හා නිර්භීත ක්‍රියාමාර්ගයක් ගෙන ඇති අතර එය අහිංසක බෞද්ධයන් කාමයෙහි වරදවා නොහැසිරීමේ ශික්ෂා පදය පිළිපැද වීමේ තවත් තීරණාත්මක පියවරක් වනු ඇත.
ශ්‍රී ලංකාව ධර්ම රාජ්‍යයක් කරනු උදෙසා සියලුම ශ්‍රී ලාංකිකයින් පංච ශීලයෙහි සමාදන් කරවීමේ අරමුණ කරගත් මහා පිංකමක් ඈතක නොවූ අතීතයේ අරඹනු ලැබ ඇති අතර එහි මුල් පියවර වශයෙන් “මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි” යන සිල් පදයේ රට වැස් සෝ පිහිට වනු ලැබීය.ඒ අනුව මෙරට වැස්සෝයමක් කියාද ඔවුහු කරති;යම් දෙයක් කර එය නොකළේ යැයි ඔවුහු නොකියති.
ඉන්පසුව “මතට තිත” මගින් සුරාමේරය මජ්ජපමාදට්ඨානා යන පස්වන සිල් පදයේ මෙරට පිහිට වනු ලැබුවේය.නමුත් එම පන්සිල් පදයේ ඇති සංකීර්ණ ස්වභාවය නිසා ඇතැම් පැවිදි උතුමෝ ඒ ගැන නියම විවරණ සොයා තවමත් වෙහෙසෙති.
පාණාතිපාතා වේරමණි යන ශික්ෂා පදය තෙවනුව සමාදන් වූ අතර පසුගිය කාලයේ යම් යම් ප්‍රදේශ වල, යම් යම් ප්‍රමාණ වලින්, යම් යම් ප්‍රාණීන් මිය ගියද ඒ අතර තෙරුවන් සරණ ගිය එක් අයෙකු හෝ නොසිටිය බවට වාර්තා වන බැවින් කිසිවෙකු නොමළ බවට පොරණ පටන් ලැබූ අනුශාසනා අනුව දත යුතුය.
අදින්නාදානය මෙරට ඉතා දැඩිව පිළිපැදෙන ශික්ෂාවක් වන අතර, සොරකම දැඩිව පිළිකුල් කෙරෙයි.ඒ අනුව රුපියල් කෝටි දහස් ගණනක් තබා කෙළියට කඩක් සගවා තැබීමක්වත් මෙහි වැස්සෝ නොකරති.
මේ සියල්ල සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා බැව් සියල්ලෝ අවබෝධ කටයුතුය !
මෙය බෙදාගන්න:
Tweet
වි-තැපැල්
මෙයට කැමති වන්න:
කැමතියි
පුරණය වෙමින්...
Published in:
Uncategorized
on 2011 අගෝස්තු 5 at පෙ.ව. 7:52
Comments (3)
අගෝස්තු 2011
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
« ජූලි
සැප්. »
ලේඛනාගාරය
අගෝස්තු 2020
මැයි 2020
අප්‍රේල් 2020
ජනවාරි 2020
ඔක්තෝබර් 2019
ජූලි 2019
ජූනි 2019
අප්‍රේල් 2019
ජනවාරි 2019
නොවැම්බර් 2018
අගෝස්තු 2018
ජූලි 2018
මැයි 2018
අප්‍රේල් 2018
මාර්තු 2018
නොවැම්බර් 2017
ජූලි 2017
අප්‍රේල් 2017
මාර්තු 2017
දෙසැම්බර් 2016
නොවැම්බර් 2016
සැප්තැම්බර් 2016
අගෝස්තු 2016
මැයි 2016
පෙබරවාරි 2016
දෙසැම්බර් 2015
නොවැම්බර් 2015
මැයි 2015
පෙබරවාරි 2015
ජනවාරි 2015
දෙසැම්බර් 2014
නොවැම්බර් 2014
සැප්තැම්බර් 2014
අගෝස්තු 2014
ජූනි 2014
ජනවාරි 2014
දෙසැම්බර් 2013
නොවැම්බර් 2013
අගෝස්තු 2013
ජූලි 2013
මැයි 2013
මාර්තු 2013
ජනවාරි 2013
දෙසැම්බර් 2012
නොවැම්බර් 2012
ඔක්තෝබර් 2012
සැප්තැම්බර් 2012
ජූලි 2012
මැයි 2012
අප්‍රේල් 2012
මාර්තු 2012
පෙබරවාරි 2012
ජනවාරි 2012
දෙසැම්බර් 2011
නොවැම්බර් 2011
ඔක්තෝබර් 2011
සැප්තැම්බර් 2011
අගෝස්තු 2011
ජූලි 2011
ජූනි 2011
මැයි 2011
KOTTU
අටම්පහිය
https://atampahiya.blogspot.com/
අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය
සිංහල වියුණු එකතුව
Follow මගේ කොළය on WordPress.com
නවතම ප්‍රතිචාර
නිර්නාමික
ව්‍යවස්ථාව විහිළුවක් වීම
පිළිබඳ
Pisachaya
එහෙමත් ගෑනිව ගෙදරින් එලවන්න පු…
පිළිබඳ
manjula
රෝයල් පාක් මිනීමැරුම හා ජනාධිප…
පිළිබඳ
Free Thinker
එහෙමත් ගෑනිව ගෙදරින් එලවන්න පු…
පිළිබඳ
නිර්නාමික
එහෙමත් ගෑනිව ගෙදරින් එලවන්න පු…
පිළිබඳ
Add your thoughts here... (optional)
Post to
අවලංගු කරන්න
Send to Email Address
Your Name
Your Email Address
අවලංගු කරන්න
Post was not sent - check your email addresses!
Email check failed, please try again
Sorry, your blog cannot share posts by email.
Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here:
Cookie Policy
%d
bloggers like this: