ලියන්නට කම්මැලිය……

රට තුළ වෙන‍ දේ ගැන බලන විට කිසිවක් ලියන්නට කාලය නාස්ති කරනවාට වඩා විටින් විට ඇද හැලෙන චුරු චුරු වැස්ස අස්සේ ඉදහිට වැටෙන හීන් අවුවෙන් වී ගෝනියක් වේලා ගැනීමට දැගලීම ගමේ බයියන් වන අපට ප්‍රතිථලදායකය.

Published in: on 2012 සැප්තැම්බර් 10 at පෙ.ව. 11:04  Comments (1)  
%d bloggers like this: