Sex වලින් First …..?
එසේම ශ්‍රී ලංකාව sex පදය වැඩිම Google search කිරීමක් කර ඇත්තේ 2012 වර්ෂයේ පමණක් නොවේ.වර්ෂ 2011 දීත් sex පදය වැඩිම Google search කිරීමක් කර ඇත්තේ අප ශ්‍රී ලංකාවයි.තවද වර්ෂ 2004 සිටම ශ්‍රී ලංකාව sex පදය search කිරීමේ අනු පිළිවෙලෙහි මුල් ස්ථාන 7 අතර සිටිනු බව පෙනෙන අතර ක්‍රම ක්‍රමයෙන් එය ඉහළට නැංවී ඇති අයුරුද පෙනේ.
