Sex වලින් First …..?

Sex34Google සෙවුම භාවිතා කරමින් sex යන පදය සෙවීම් වැඩිම ප්‍රමාණයක් කළ රට හැටිය‍ට ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව ඇතැයි යනුවෙත් උණුසුම් පුවතක් රට තුළ මුදා හැර තිබෙන අතරම මාධ්‍ය එය මහත් රුචියෙන් තලු ගසමින් රස විදිනු ද පෙනේ.

නමුත් මෙය අළුත් හෝ ක්ෂණික පුවතක් නොවන අතර  එය ජන අවධානය වෙනතක හැරවීමේ අටියෙන් ‍දෝ ජනතාව වෙතට විසිකරන ලද දුම් බෝම්බයක් වැනි වු ද, පිළුණු,කිසිදු වටිනාකමක් නැති කසි කබල් ආරංචියකි.

උදාහරණ වශයෙන් Google විසින් මෙම තත්වය විශේෂී හෝ අභව්‍ය කාරණයක් ලෙස දුටුවේ හෝ එය විශේෂයක් කර වාර්තා කළේ නැත .ඔවුන්ට  sex යනු භාෂාවක තවත් පදයකි.

එසේම ශ්‍රී ලංකාව sex පදය වැඩිම Google  search කිරීමක් කර ඇත්තේ 2012 වර්ෂයේ පමණක් නොවේ.වර්ෂ 2011 දීත්  sex පදය වැඩිම Google  search කිරීමක් කර ඇත්තේ අප ශ්‍රී ලංකාවයි.තවද වර්ෂ 2004 සිටම  ශ්‍රී ලංකාව sex පදය search කිරී‍මේ අනු පිළිවෙලෙහි මුල් ස්ථාන 7 අතර සිටිනු බව පෙනෙන අතර ක්‍රම ක්‍රමයෙන් එය ඉහළට නැංවී ඇති අයුරුද පෙනේ.sx

(මෙයට ප්‍රබල හේතුවක් විය හැක්කේ මෙරට අන්තර්ජාල භාවිතය වසරින් වසර ඉහළ යෑමයි.sex යන පදය කුණුහරුපයක් ද?sex යන පදය search කිරීම වල් කමක් හෝ පවක් ද? ශ්‍රී ලංකා වාසීන්  sex යන පදය අන් රටවල් අභිභවා පෙරට ගියේ මක් නිසාද ?ශ්‍රී ලංකා වාසීන්ට  sex මෙතරම් කුතුහලයක් වී ඇත්තේ ඇයි?යන ප්‍රශ්න වෙනමම සාකච්ඡා කළයුතු කරුණුය.)

lord

                                       මෙහිදී කිවයුතු තවත් අපූර්ව කරුණක් වන්නේ Lord Buddha යන පදය වැඩිම search කිරීමක් 2011 වසරේදී මෙන්ම 2012 වසරේදීත්  කර ඇත්තේ ද ශ්‍රී ලංකා වාසීන් බවයි.එමෙන්ම dhamma  යන පද‍ය search කිරීමෙන්2011 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයේ සිටියේය.(2012 වසරේ දී දෙවන ස්ථානය ‍‍ගෙනඇත.)

dhamma

                                                                  ඉදින් මේ කරුණ හුදකලාව ගනිමින් ලංකා වාසීන් වඩාත් ධාර්මික හා ශිෂ්ඨසම්පන්න වී  ඇතැයි යමෙක් හුවා දක්වන්නට වෑයම් කරන්නේ නම් එය අමු කුණුහරුපයක් නොවන්නේ ද?

Advertisements
Published in: on 2012 දෙසැම්බර් 31 at පෙ.ව. 11:06  ප්‍රතිචාරයක් ලබාදෙන්න  
Tags: , ,

The URI to TrackBack this entry is: https://kolayak.wordpress.com/2012/12/31/sex-%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-first/trackback/

RSS feed for comments on this post.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: