මහා වීර ක්‍රියාවකින් පසු………………


bal-thackeray_660_111712091232

images

කාර්ය බහුල වකවානුවක් වූ බැවින් පසුගිය සති කිහිපය තුළ සිදු වූ දෑ පිළිබඳව බලා සිටිනවා හැරෙන්නට අඩුම ගණනේ බ්ලොගය තුළ ඒ ගැන වචන කිහිපයක් ලිවීමට හෝ ඉස්පාසුවක් නොලැබිණි.

ඉතින් මට නොතේරුණු කාරණා කිහිපයක් ඇති බැවින් කවරෙකුගෙන් හෝ අවංක පිළිතුරු පිරිසිදු බෞද්ධයෙකු සේ අපේක්ෂා කරමි.

බොදු බල සේනාවේ( මෙය ඉන්දි‍යානු ජාතිවාදී නට්සිවාදී බාල් කෙශාව් තාකරේගේ ශිව සේනා සංවිධානයේ කාබන් කොපියක් බව නමින් මෙන්ම ක්‍රියාකලාපයන්ගෙන් ද පෙනේ.)හලාල් විරෝධය  අසවල් දිනයේ සිට අවසන් වූ බවත්, එදායින් පසුව ආයිත් කිසිම දිනක ඒ ගැන කතා නොකරන බවත් මහත දෙහත ස්වාමීන් වහන්සේ නමක් වදාරනු රූපවාහිනියෙන් අසා දුටුවෙමි.

මගේ සරල ප්‍රශ්නය මෙයයි,

හලාල් විරෝධි සටනින් සිංහල බෞද්ධයන්ට ඇති වූ ලෞකික වශයෙන් නම් ලාභය හෝ සැපය කුමක්ද?

එසේ නැත්නම් ලෝකෝත්තර වශයෙන් ඇතිවූ සැනසීම කුමක් ද?

කෙටියෙන් හිංගල බවුද්දයා දිනා ගත් ජය කුමක්ද?

Published in: on 2013 මාර්තු 26 at පෙ.ව. 10:29  ප්‍රතිචාරයක් ලබාදෙන්න  
%d bloggers like this: