නිමෝලර් ,නුඔ නැවත නැවතත් සිහිපත් වන්නේ !

 

white-flag-366x355

යකඩ උණ්ඩය වෙනසක් නොදන්නේ

මේ උතුර දැයි හෝ දකුණ දැයි නොම තකන්නේ

මාංශයම පමණයි පතන්නේ 

නිමෝලර් ,නුඔ නැවත නැවතත් සිහිපත් වන්නේ 

Published in: on 2013 අගෝස්තු 15 at පෙ.ව. 9:40  Comments (1)  
%d bloggers like this: