අපේම අපේ පළා බබෙක් !

සන්ධාන අපේක්ෂක ලැයිස්තුවේ සිටින්නේ අලියන් හා නිළියන් පමණක් බැව් කවරෙකු හෝ උපහාසාත්මකව ‍පවසනු අසා ඇත්තෙමි.නමුත් පසුගිය දිනක දකුණු පළාත හරහා ගමන් කරමින් සිටියදී දුටු ජන්ද පෝස්ටරයක් නිසාවෙන් මසිත සිතිවිලි සම්මිශ්‍රණයකින් පිරී යන්නට විය.එබැවින් යන ගමන ප්‍රමාද වෙමින් සුදුසු තැනකදී මා සතුව තිබූ ජංගම දුරකතනයේ දුබල කැමරාවෙන් ජායාරූප කිහිපයක් ගෙන ඔබගේ පහන් සංවේගය පිණිස පළ කිරීමට සිතුවෙමි.

ඔබට මොහු මතකදැයි මතක් කර බලන්න.

bac-1-1ඔව් , ඒ සුප්‍රකට අකුරැස්සේ ප්‍රාදේශීය සභා සභාපති සාරුවා ලියනගේ සුනිල් තමා !

මතකය දුර්වල නම් අමතර කියවීම් සඳහා බලන්න

අපේ වලා, අපට හොඳා

Published in: on 2014 ජනවාරි 30 at පෙ.ව. 10:05  Comments (1)  
%d bloggers like this: