සොඳුරු අතීතයේ මතක සිතුවම්

මේ මගේ සීයාය
එවකට විදුලි සංදේශ දෙපාර්මේන්තුවේ පැරණි සේවකයකුගේ විශ්‍රාම වැටුප් කාඩ් පතක්(වර්ෂ 1959 දී)
Ceylon Police
Ceylon Police/එදා පොලීසිය
(මේ පින්තූරය අරන් තියෙන්නේ කොළඹ Newton Studio කියන ඡායාරූප ශාලාවකදීයි.ඒ ස්ථානය ගැන මතකයේ තියෙන කෙනෙක් ඉන්නවාද?)
Advertisements
Published in: on 2014 නොවැම්බර් 27 at පෙ.ව. 9:02  Comments (2)  

The URI to TrackBack this entry is: https://kolayak.wordpress.com/2014/11/27/%e0%b7%83%e0%b7%9c%e0%b6%b3%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%ad%e0%b7%93%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b6%ad%e0%b6%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%b8/trackback/

RSS feed for comments on this post.

ප්‍රතිචාර 2ප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. අපේ ආච්චිට තිබුනේ ඔය වගේ පෙන්ෂන් කාඩ් එකක්. නිව්ටන් ස්ටුඩියෝ නම් මතක් වෙන්නේ නැහැ. මා දන්නා තරමින් ලංකාවේ පරණම ස්ටුඩියෝ එක තමයි ප්ලාටේ. ඒක කොල්ලුපිටියේ ගාලුපාරේ තිබුනේ. මේ ඒ ගැන ප්ලාටේ අය කියන කතාව. තාම තියෙනවා. මේ ඒ වෙබ් සයිට් එකෙන් ගත්ත තොරතුරු.

    The birth of Plâtés dates back to the 1890’s, when a young gentleman of French Origin, A. W. A. Plâté and his German wife, Clara, travelled across to Sri Lanka, at the time known as, Ceylon, in order to pursue a business venture.

    Enthralled and mesmerized by the natural splendor and scenic beauty of this paradise island as well as its ancient and diverse culture heritage, the couple decided to pursue photography as a career. In a country studded with a shimmering turquoise coastline, hilly green luscious mountains, exotic wildlife and a rich, grand history, there was much to capture.

    The couple was later joined by Clara’s brother and sister–in law, the Heinemanns, who contributed immensely to the growth and development of a newly formed, nascent company which almost a century later, proudly stands as the ‘House of Plâté.’

    With time comes change and a significant and important change occurred in 1950. With the blessings of the founder and his family, the mantle of Plâté was passed on to the secure and able hands of the late Arthur P. Fonseka, a long serving and trusted employee.

    It was the untiring efforts and professional skills of the late Mr. Fonseka that laid a foundation for creating a strong, stable trusted organization that has made Plâté one of the most sought after Photography Studios in the country.

    Today, Plâté continues to prosper under the efficient and dynamic stewardship of the children of Arthur P. Fonseka, who are committed in their determination to carry on his legacy of excellence.

    කැමතියි

    • තොරතුරු වලට ස්තුතියි!ඔබගේ ජීවන ගමන් මඟ තොරතුරු සින්බෑඩ්ගේ චාරිකා මෙන් රසවත් බව පැවසීමට මෙය අවස්ථාව කර ගන්නෙමි.

      කැමතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: