මා ඔබේ සෝමාවතී !

images (1)images (3)images

 
images (2)

 

 

 

 

 

යන්ඩ එපා ! නොකියන් මට

මේ බයානක ගමන 

දියට බට ලකුණු ඇති

‍-ගොඩට ආ ලකුණු නැති

 

 

සංසාරේ මෙතෙක් දුර

දෙවුර මත හිඳුවා

කැටුව ආ දරුවන් 

අතරමඟ හැර දමා 

කෙසේ නම් සැනසෙම්ද ?

 

 

කතරේ මල් පුබුදවමි

ගින්නෙන් දිය ගෙනෙමි

චණ්ඩ වෘක රැළ මැද

මගේ බැටළු රංචුව

බාරයි සුවාමිනේ

රස්සාව නැති ඔබට

Advertisements
Published in: on 2016 මැයි 5 at ප.ව. 12:49  Comments (3)  

The URI to TrackBack this entry is: https://kolayak.wordpress.com/2016/05/05/%e0%b6%b8%e0%b7%8f-%e0%b6%94%e0%b6%b6%e0%b7%9a-%e0%b7%83%e0%b7%9d%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%93/trackback/

RSS feed for comments on this post.

ප්‍රතිචාර 3ප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. ජීවිතේ හැටි…………..

    කැමතියි

  2. මැද පෙරදිග යන ගැහැනියගේ වැලපිල්ල…….

    කැමතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: