මා ඔබේ සෝමාවතී !

images (1)images (3)images

 
images (2)

 

 

 

 

 

යන්ඩ එපා ! නොකියන් මට

මේ බයානක ගමන 

දියට බට ලකුණු ඇති

‍-ගොඩට ආ ලකුණු නැති

 

 

සංසාරේ මෙතෙක් දුර

දෙවුර මත හිඳුවා

කැටුව ආ දරුවන් 

අතරමඟ හැර දමා 

කෙසේ නම් සැනසෙම්ද ?

 

 

කතරේ මල් පුබුදවමි

ගින්නෙන් දිය ගෙනෙමි

චණ්ඩ වෘක රැළ මැද

මගේ බැටළු රංචුව

බාරයි සුවාමිනේ

රස්සාව නැති ඔබට

Published in: on 2016 මැයි 5 at ප.ව. 12:49  Comments (3)  

The URI to TrackBack this entry is: https://kolayak.wordpress.com/2016/05/05/%e0%b6%b8%e0%b7%8f-%e0%b6%94%e0%b6%b6%e0%b7%9a-%e0%b7%83%e0%b7%9d%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%93/trackback/

RSS feed for comments on this post.

ප්‍රතිචාර 3ප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. ජීවිතේ හැටි…………..

    කැමතියි

  2. මැද පෙරදිග යන ගැහැනියගේ වැලපිල්ල…….

    කැමතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.