සොඳුරු නිරිඳුනි ඔබට නිවන් සුව !

3

අමරදේවයන් අභාවප්‍රාතවීමේ  සොවෙන් තැවෙනා අතර මෙවැනි මොහොතකදී නිරායාසයෙන්ම සිහියට නැඟෙන තවත් පුද්ගලයෙක් ගැනද මට පැවසීමට තිබේ.ඒ නම් අකාලයේ වියෝ වූ වචනයේ පරිසමාප්ත අයුරින්ම  ප්‍රවීන පුවත්පත් කලාවේදීයෙකු වූ   අජිත් සමරනායකයි.ලාංකික සමාජ තලයේ යම්කිසි පෙරළියක් කළාවූ යම් පුද්ගලයෙකුගේ සදාකාලික නික්ම යෑමේ පාඩුව සමාජ හෘද සාක්ෂියට දැනෙනා විට ඒ චරිතය හා එහි භූමිකාව ගැන  සුරුබුහුටි ලෙසින් භාෂාව හසුරවමින්  රසවත් හා සාරගර්භ ලිපියක් ඉංග්‍රීසි භාෂාවෙන් එතුමෝ ලියා පළ කළහ.අජිත් සමරනායක ජීවතුන් අතර සිටියා නම් කෙතරම් අපූර්ව කියවීමක් අමරදේවයන් ගැන කරන්නට  තිබූණානේදැ යි යන පශ්චස්තාපයත් සමඟ අමරදේවයන්ට  මෙසේ සමුදෙන්නට සිතමි.

“Now cracks a noble heart,

Good night , sweet king,

and  flights of angles

Sing thee to thy rest!” (ෂේක්ස්පියර්ගේ “හැම්ලට්” හි කවක් මඳක් වෙනස් කළෙමි!)

 

Advertisements
Published in: on 2016 නොවැම්බර් 4 at පෙ.ව. 11:10  Comments (3)  

The URI to TrackBack this entry is: https://kolayak.wordpress.com/2016/11/04/%e0%b7%83%e0%b7%9c%e0%b6%b3%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%92-%e0%b6%94%e0%b6%b6%e0%b6%a7-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b6%b1/trackback/

RSS feed for comments on this post.

ප්‍රතිචාර 3ප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. […] සොඳුරු නිරිඳුනි ඔබට නිවන් සුව ! […]

    කැමතියි

  2. අජිත් සමරනායකලා නැති පාඩුව දැන් දැනෙනවා වගේ අමරදේවලා නැති පාඩුව ඉදිරියේ හොඳටම දැනෙයි.

    කැමතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: