අපි යන්නේ කොයි පාරේ………ස්වාසිලන්තේ යන පාරේ……

මිනිසෙකු  මැන ගැනීමට ඇති එක් මාර්ගයක් නම් ඔහුට ඇති මිතුරන්ය.රටක් ගැන වුවද මේ සාධකය සාධාරණීකරණය කර ගත හැකිය.ඉතින් අපි දැන් හැසිරෙන්නේ ඒ යාළුවන්ට ගැලපෙන පරිදි සමායෝජනය වෙමිනි.

මෙයට හොදම උදාහරණ වන්නේ ‍ශ්‍රී ලංකාවේ ,දෙහිඅත්ත කණ්ඩියේනොවැම්බර් 28 වන දා සිදුවී ඇති ඝාතනය හා මිනී මැරීමට තැත් කිරීමේ සිදුවීමයි. ‍මෙය සිදුවී ඇත්තේ අප්‍රිකාවේ නොවෙනා බව  තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ පුවත්පත් වාර්තා ද මෙයට අමුණනු ලැබ ඇත.(ඒ පිළිබදව දිවයින හා රිවිර පුවත්පත් වල අවසරය පතමි.)

දේශපාලඥයාට ප්‍රජාතන්ත්‍රවාදයත්,රාජ්‍ය සේවකයාට මානව දයාවත්,පොලිස්කාරයාට සාධාරණයත්,ගුරුවරයාට ගුරු ගෞරවයත්,පැවිද්දන්ට සීලයත් උගන්වන්නට යන්නේ මෙබදු උගත් මහා ජනතාවකි !

.

Published in: on 2012 නොවැම්බර් 29 at ප.ව. 3:13  Comments (1)  

The URI to TrackBack this entry is: https://kolayak.wordpress.com/2012/11/29/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%9a-%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f/trackback/

RSS feed for comments on this post.

One Commentප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. ගෝත්‍රික සමාජය යලි උපදී. සුද්ද ඇවිත් හදලා ගන්න ගියා. කොයි ඌ වැඩේ ඉවර කරන්න කලින් දාලා ගියානේ… කරුමේ…

    කැමතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.